යාපනය සරසවි සිසුන්ගේ විරෝධතාවය අවසන්..

සිසුන්ගේ අනාගතය ගැන සලකා බලා පංති තහනමට ලක්වූ සිසුන්ට පොදු සමාව ලබා දෙන බව යාපනය විශ්ව විද්‍යාලයේ පරිපාලකයන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිසුන් විසින් පවත්වාගෙන ගිය විරෝධතාවය අවසන් කර තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් ඉල්ලීම් පහක් මුල්කරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා දින සිට විරෝධතාවයක් ආරම්භ කර තිබුණි. පසුගිය සතියේ නව සිසුන් පිළිගැනීමේ උත්සවයකදී සිසුන් අතර ඇතිවූ නොසන්සුන්කාරි තත්වය … Continue reading යාපනය සරසවි සිසුන්ගේ විරෝධතාවය අවසන්..